/
/
title icon ජනපතිවරණයට රනිල් ඉදිරිපත් විය යුතුයි - ගම්පහදී ප්‍රසන්නගෙන් යෝජනාවක්
ජනපතිවරණයට රනිල් ඉදිරිපත් විය යුතුයි - ගම්පහදී ප්‍රසන්නගෙන් යෝජනාවක්
Editor
1 month ago
Share:
ජනපතිවරණයට රනිල් ඉදිරිපත් විය යුතුයි - ගම්පහදී ප්‍රසන්නගෙන් යෝජනාවක්

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට වන යෝජනාව අද පැවති “එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේදීයී ඉදිරිපත් ⁣කෙරුණේ.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ බවයි.

එම රැලියේ සිටි සියලුදෙනා දෑත්  ඔසවා එම යෝජනාව ඒකමතිකව සම්මත කර ගනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required