/
/
title icon චමීරට ඉන්දීය තරගාවලිය අහිමි වෙයි
චමීරට ඉන්දීය තරගාවලිය අහිමි වෙයි
Editor
1 month ago
Share:
චමීරට ඉන්දීය තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව ගොස් තිබෙනවා.

ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්.

එක්දින තරග 3කට සහ 20යි විස්ස තරග 3කට සහභාගී වීම සඳහා ඉන්දීය කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required