/
/
title icon ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 - අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 - අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ
Editor
2 months ago
Share:
ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 - අතිවිශේෂ ගැසට්ටුව නිකුත් කෙරේ

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15 වැනිදා ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස සඳහන්.

රාජගිරිය - සරණ මාවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙසද, මෙම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required