/
/
title icon
එල්.ටී.ටී.ඊ.ය යුරෝපා සංගමයේ තවදුරටත් තහනම්
එල්.ටී.ටී.ඊ.ය යුරෝපා සංගමයේ තවදුරටත් තහනම්
Editor
7 months ago
Share:
එල්.ටී.ටී.ඊ.ය යුරෝපා සංගමයේ තවදුරටත් තහනම්

යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහායී.

ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required