
පොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හෝමාගම බස් නැවතුම්පොළ පරිශ්‍රයේදී පැවති ''ජයගමු ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සහාය ලබාදෙන බවයි.