/
/
title icon
ජනපති සටනට හයක් ඇප මුදල් බඳී
ජනපති සටනට හයක් ඇප මුදල් බඳී
Editor
6 months ago
Share:
ජනපති සටනට හයක් ඇප මුදල් බඳී

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු අද දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ.එස්.පී.ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී.ඩබ්.එස්.කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required