මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද දිනයේදී සිදු කිරීමට නියමිතව තිබුණා.
ඒ අනුව මෙවර ඛනිජ තෙල් මිලේ වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ.
ඒ සමගම පවතින මිල ගණන් තවදුරටත් බලපැවැත්වෙනු ඇති.