/
/
title icon
ජනපති රනිල්ට නිදහස් පක්ෂයේත් සහාය
ජනපති රනිල්ට නිදහස් පක්ෂයේත් සහාය
Editor
6 months ago
Share:
ජනපති රනිල්ට නිදහස් පක්ෂයේත් සහාය

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලය සහ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required