/
/
title icon
අගමැති දිනේෂ්ගේ සහායත් ජනපති රනිල්ට
අගමැති දිනේෂ්ගේ සහායත් ජනපති රනිල්ට
Editor
6 months ago
Share:
අගමැති දිනේෂ්ගේ සහායත් ජනපති රනිල්ට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ඉදිරි‍ ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස් වූ අවස්ථාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required