/
/
title icon
බිත්තර ආනයනය කිරීම ගැන ආණ්ඩුවට චෝදනා
බිත්තර ආනයනය කිරීම ගැන ආණ්ඩුවට චෝදනා
Editor
6 months ago
Share:
බිත්තර ආනයනය කිරීම ගැන ආණ්ඩුවට චෝදනා

බිත්තර ආනයනය කිරීමට රජය තීරණය ඇත්තේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට ආණ්ඩුව අපොහොසත් වීම හේතුවෙන් බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. 

එවැනි ක්‍රමවේදයක් සකස් කිරීමකින් තොරව බිත්තර ආනයනය කිරීම මඟින් දේශීය කර්මාන්තය විනාශ වන බවටයි එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා චෝදනා කරන්නේ. 

කෙසේ වෙතත්, එළැඹෙන උත්සව සමය සඳහා හිඟයකින් තොරව බිත්තර සහ කුකුළු මස් ලබා දීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required