/
/
title icon
දිලිත් ජයවීරත් ජනපති සටනට
දිලිත් ජයවීරත් ජනපති සටනට
Editor
6 months ago
Share:
දිලිත් ජයවීරත් ජනපති සටනට

මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සර්වජන බලය එකමුතුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සර්වජන බලය එකමුතුවේ සර්වජන සමුළුවේදීයි.

සර්වජන බලය විධායක සභාව විසින් දිලිත් ජයවීර මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එහිදී සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required