/
/
title icon
මුස්ලිම් කොංග්‍රසයේ සහාය ජනපතිවරණයේදී සජිත්ට
මුස්ලිම් කොංග්‍රසයේ සහාය ජනපතිවරණයේදී සජිත්ට
Editor
6 months ago
Share:
මුස්ලිම් කොංග්‍රසයේ සහාය ජනපතිවරණයේදී සජිත්ට

එළැඹෙන ජනාධිපතිනරණයේදී මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව එම පක්ෂය අද ප්‍රකාශ කළා.

කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ප්‍රධාන කාර්යාලයෙදී එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය අද රැස්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහායදීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළ බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required