/
/
title icon
මනෝ දිගා ඇතුළු දෙමළ පක්ෂවල සහාය සජිත්ට
මනෝ දිගා ඇතුළු දෙමළ පක්ෂවල සහාය සජිත්ට
Editor
6 months ago
Share:
මනෝ දිගා ඇතුළු දෙමළ පක්ෂවල සහාය සජිත්ට

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය ප්‍රමුඛ දෙමළ දේශපාලන පක්ෂවල සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මේ බව කියා සිටියා.

ඒ අනුව සමගි ජන සන්ධානය සමග අවබෝධතා ගිවිසුමකට පැමිණ ඇති බවද ඔහු සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required