/
/
title icon
හරීන් සහ මනූෂ සජබෙන් දොට්ට දැමීමට ගත් තීරණය නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
හරීන් සහ මනූෂ සජබෙන් දොට්ට දැමීමට ගත් තීරණය නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
Editor
6 months ago
Share:
හරීන් සහ මනූෂ සජබෙන් දොට්ට දැමීමට ගත් තීරණය නීත්‍යානුකූලයි - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරනු ලැබුවා. 
සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන් ඉදිරිපත් කළ පෙත්සම් නිෂ්ප්‍රභ කරමිනුයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේ. 
මෙම තීන්දුව ලබාදුන්නේ විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required