බම්බලපිටිය මුහුදුබඩ මාර්ගයේ නවතා තිබූ ත්‍රිරෝද රථයක පිටුපස ආසනයේ තිබී පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ නාරාහේන්පිට පදිංචි සෙල්වනායගම් බොනිෆස් සිඩ්නි මනෝහර නැමැති 61 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.