එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද ප්‍රකාශ කළා.
ඒ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයකදීයි.
මෙම උත්සවයට හිටපු අගවිනිසුරුවරයෙකු වන සරත් එන්. සිල්වා මහතාද එක්ව සිටියා.