
හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
කොළඹ - හුණුපිටිය ගංගාරාම සීමාමාලකයේ පැවති උත්සවයකදීයි ඔහු මේ බව කියා සිටියේ.
එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා.