
2024 වර්ෂයේ රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව එම පාසල්වල දෙවන පාසල් වාරය අගෝස්තු 16 වැනිදා අවසන් වනවා.
අගෝස්තු 26 වැනිදා තෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ වනුු ඇති.