
2024 ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා.
ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදීයි.
ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසින්.