2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කර තිබෙනවා.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මේ බව ප්‍රකාශ කළා.