2024 ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිදු අපේක්ෂකයෙකුට තමන් සහාය ලබා නොදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා තමන් මෙම තීරණය ගෙන ඇති බව ප්‍රකාශ කළා.