දීප ව්‍යාප්ත වන අලි සංගණනය අද ආරම්භ කෙරුණා.
මෙම සංගණනයේ මූලික අරමුණ වන්නේ මෙරට වන අලි සංරක්ෂණය කිරීමට අදාලව කළමනාකරණ කටයුතු සිදුකිරීමයි.
මෙරට අවසන්වරට වන අලි සංගණනයක් සිදුකර ඇත්තේ 2011 වසරේදී වන අතර, ඊට අනුව මෙරට වනාන්තරවල වන අලින් 5879 දෙනෙකු වාසය කරන බව අනාවරණ කර ගැනුණා.