/
/
title icon
ජනපතිවරණයේදී නිසැකවම 50% ඉක්මවා ගන්නවා - අනුර
ජනපතිවරණයේදී නිසැකවම 50% ඉක්මවා ගන්නවා - අනුර
Editor
6 months ago
Share:
ජනපතිවරණයේදී නිසැකවම 50% ඉක්මවා ගන්නවා - අනුර

ඉදිරි ජනාධිපතිවරණයේදී නිසැක වශයෙන්ම 50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. 

පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පසුගිය වර ලැබුණු ඡන්ද ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් එහි නිත්‍ය ඡන්ද නොවන බවයි.

ඇතැම් විට තමන් ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය 50% ඉක්මවා 60%ක්, 70%ක් වීමට වූවද ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required