/
/
title icon
රාජ්‍ය සේවක මූලික වැටුප දැනෙන අගයකින් ඉහළට
රාජ්‍ය සේවක මූලික වැටුප දැනෙන අගයකින් ඉහළට
Editor
6 months ago
Share:
රාජ්‍ය සේවක මූලික වැටුප දැනෙන අගයකින් ඉහළට

සියලුම රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2025 ජනවාරි මස සිට ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ විශේෂඥ කමිටුවේ සභාපති උදය සෙනෙවිරත්න මහතා මේ බව කියා සිටියා. 

ඒ අනුව පහළ ශ්‍රේණි සඳහා 24%කින්ද අනෙක් තනතුරු සඳහා 24% සිට 50% දක්වා මූලික වැටුප ඉහළ නැංවෙනු ඇති.

අදාළ වැටුප් වැඩි කිරීමේදී සුදුසුකම්, පළපුරුද්ද සහ ඔහු වර්තමානයේ සිදුකරන කාර්යය සලකා බලන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required