/
/
title icon
ජනපති සටනට එන අපේක්ෂකයින් 20ක් විශේෂ ආරක්ෂාවක් එපා කියයි
ජනපති සටනට එන අපේක්ෂකයින් 20ක් විශේෂ ආරක්ෂාවක් එපා කියයි
Editor
6 months ago
Share:
ජනපති සටනට එන අපේක්ෂකයින් 20ක් විශේෂ ආරක්ෂාවක් එපා කියයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නොමැති බව දැනුම්දී  ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා. 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ  වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවන්. 

ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව සඳහන්. 

ජනාධිපති අපේක්ෂකයන්ට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පසුගියදා  සිදුකරනු ලැබුවා. 

එම විමර්ශනයේදී අනාවරණ වූ තොරතුරු පදනම් කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required