/
/
title icon
විධායකය අහෝසි කිරීම, මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ඇතුළු යෝජනා ඇතුළත් මාලිමාවේ ප්‍රතිපත්තිය එළිදකී
විධායකය අහෝසි කිරීම, මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ඇතුළු යෝජනා ඇතුළත් මාලිමාවේ ප්‍රතිපත්තිය එළිදකී
Editor
6 months ago
Share:
විධායකය අහෝසි කිරීම, මන්ත්‍රී වරප්‍රසාද කප්පාදුව ඇතුළු යෝජනා ඇතුළත් මාලිමාවේ ප්‍රතිපත්තිය එළිදකී

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදක්වනු ලැබුවා. 

"පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" මැයෙන් නම්කර ඇති එමඟින් රටේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අවධානය යොමුකර තිබීම විශේෂත්වයක්.

එමගින් ඔවුන් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගා ගැනීම තීරණාත්මක හා ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා ඇති අතර, එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ විද්‍යාව හා තාක්ෂණය සඳහා වැඩි ඉඩක් ලබා දී තිබෙනවා.

ඊට අමතරව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම, විධයෙක ජනපති ධුරය අහෝසි කිරීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙන්ම හිටපු ජනපතිවරුන්ට ලබිදෙන වරප්‍රසාද කප්පාදු කිරීමත් ඊට ඇතුළත්.

නිෂ්පාදන ආර්ථිකයක් සැලසුම් කිරීමේ සිට ප්‍රතිලාභ බෙදීයාම දක්වා වූ ක්‍රියාවලියේදී සියලු ජාතිකයන්ට සමානව සැලකීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය ලෙස දක්වා තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required