/
/
title icon
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි
Editor
6 months ago
Share:
පුංචි ඡන්දය ගැන කතා කරන්න මැතිවරණ කොමිසම හෙට රැස්වෙයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් ⁣කොමිසමේ වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගනු ඇති. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required