/
/
title icon
තලතාගේ පුරප්පාඩුවට කරූගේ නම ගැසට් කෙරේ
තලතාගේ පුරප්පාඩුවට කරූගේ නම ගැසට් කෙරේ
Editor
6 months ago
Share:
තලතාගේ පුරප්පාඩුවට කරූගේ නම ගැසට් කෙරේ

තලතා අතුකෝරාල ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුව ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා කරුණාරත්න පරණවිතාන මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

සමගි ජන බලවේගය නියෝජනය කළ තලතා අතුකෝරාල පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required