/
/
title icon
ඉන්දීය ආරක්ෂක උපදේශකයා ජනපති රනිල් සහ අනුර හමුවෙයි
ඉන්දීය ආරක්ෂක උපදේශකයා ජනපති රනිල් සහ අනුර හමුවෙයි
Editor
5 months ago
Share:
ඉන්දීය ආරක්ෂක උපදේශකයා ජනපති රනිල් සහ අනුර හමුවෙයි

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම හමුව සිදුව තිබුණා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සබඳතා සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කර ගත් බවයි.

මේ අතර අජිත් දොවාල් මහතා අද ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී අදහස් හුවමාරු කරගත් බවද වාර්තා වනවා.

මේ අතර, දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවද හමුවී සාකච්ඡා කරනු ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required