/
/
title icon
ඩීසල් මිල අඩු කළත්, බස් ගාස්තු අඩු කරන්නේ නැහැ - ගැමුණු කියයි
ඩීසල් මිල අඩු කළත්, බස් ගාස්තු අඩු කරන්නේ නැහැ - ගැමුණු කියයි
Editor
5 months ago
Share:
ඩීසල් මිල අඩු කළත්, බස් ගාස්තු අඩු කරන්නේ නැහැ - ගැමුණු කියයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් මිල අඩු කළත්, බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ නොහැකි බව පෞද්ගලික බස් සංගම් පවසනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ මෙවර මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවයි.

ඩීසල් මිල රුපියල් 10කින් අඩු කෙරුණත්, මිල සූත්‍රයට අනුව එය ගාස්තු සංශෝධනයකට ඉඩ සාදා නොදෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required