/
/
title icon
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මත ගැටුමක
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මත ගැටුමක
Wasana Wickramasingha
5 months ago
Share:
ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මත ගැටුමක

සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට තම පක්ෂය ගත් තීන්දුව ගැන තමා දැනුවත් නොවන බව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසනවා.

ඊයේ(01) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තමාට සහභාගී වීමට නොහැකි වූ බවත් එම රැස්වීමේදී පක්ෂය සහාය ලබා දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා ලෙස තමන් පක්ෂය දැනුවත් කර තිබූ බවත්, එතුමා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටිනවා.එම කරුණ නොසලකා හරිමින් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බවට වූ යෝජනාව මාධ්‍ය වෙත දැනුම්දීම වැරදි ක්‍රියාවක් ලෙසයි එතුමා දකින්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required