/
/
title icon
මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන ජනපති අපේක්ෂකයන්ට අනතුරු ඇඟවීමක්
මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන ජනපති අපේක්ෂකයන්ට අනතුරු ඇඟවීමක්
Wasana Wickramasingha
5 months ago
Share:
මහා පරිමාණයෙන් මුදල් වියදම් කරන ජනපති අපේක්ෂකයන්ට අනතුරු ඇඟවීමක්

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු විසින් එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුගේ ධුරය අහිමි විය හැකි බව, මැතිවරණ කොමිසමේ සභාපති සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එසේම, මැතිවරණය අවසානයේ දින 31ක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බවත් වැරදි තොරතුරු ලබා දී ඇත්නම් ජනතාවට ඕනෑම අවස්ථාවක ඊට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට නීතියෙන් අවසර හිමිවන බවත් එතුමා සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required