
ගොවි සංවිධාන කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ගොවීන් ලබාගෙන ඇති සියලුම වගා ණය, වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබෙනවා.
ගොවීන්ගේ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම සඳහා ඔවුන්ට සහායක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.