/
/
title icon
තලතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කරූට
තලතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කරූට
Wasana Wickramasingha
5 months ago
Share:
තලතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කරූට

කරුණාරත්න පරණවිතාන (කරූ) මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (03) දිවුරුම් දී තිබෙනවා.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ තලතා අතුකෝරල මහත්මිය සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීම හේතුවෙන්.

කරුණාරත්න පරණවිතාන මහතා මීට පෙර පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required