/
/
title icon
ලක්ෂ 16ක පිරිසකට තම ඡන්ද අයිතිය අහිමි වන ලකුණු
ලක්ෂ 16ක පිරිසකට තම ඡන්ද අයිතිය අහිමි වන ලකුණු
Wasana Wickramasingha
5 months ago
Share:
ලක්ෂ 16ක පිරිසකට තම ඡන්ද අයිතිය අහිමි වන ලකුණු

විදෙස්ගත රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් ලක්ෂ 16 කට පමණ මෙවර ජනාධිපතිවරණයේදී තම වටිනා  ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ඇහිරී යාමේ හැකියාවක් පවතිනවා. එසේම, මෙරට බන්ධනාගාරගත රැඳවූවන්, රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන්, ධීවර කටයුතුවලට පිටත්ව ගොස් සිටින ධීවරයන් ඇතුළු කණ්ඩායම්වලට ද ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වනවා.

කෙසේ වෙතත්, මෙවර ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වරට 17,140,354 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටීම විශේෂතවයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required