/
/
title icon
රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම පිළිබඳව පැෆරල් සංවිධානයේ මතය
රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම පිළිබඳව පැෆරල් සංවිධානයේ මතය
Wasana Wickramasingha
5 months ago
Share:
රාජ්‍ය නිලධාරීන්ට වැටුප් වැඩි කිරීම පිළිබඳව පැෆරල් සංවිධානයේ මතය

මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම පැවැත්වීමට තිබියදී රාජ්‍ය නිලධාරීන්ට ලබන වසරේ ජනවාරි සිට වැටුප් වැඩි කිරීම ඔස්සේ මැතිවරණයට යම්කිසි බලපෑමක් සිදුවිය හැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම වැටුප් වැඩි කිරීම රාජ්‍ය සේවකයන්ට සිදු කරන අනියම් බලපෑමක් ලෙස හැඟී යන බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required