
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී දැනුම් දී තිබෙනවා.
අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකි නම් එක්ව කටයුතු කරන ලෙසත් තමා අශුද්ධ සංවිධානයට විරුද්ධව එය පරාජය කිරීමට සහයෝගය ලබාදෙන බවත් ය.