/
/
title icon
ජනපතිවරණයේදී චන්ද්‍රිකාගේ සහාය කිසිවෙකුටත් නැහැ
ජනපතිවරණයේදී චන්ද්‍රිකාගේ සහාය කිසිවෙකුටත් නැහැ
Editor
5 months ago
Share:
ජනපතිවරණයේදී චන්ද්‍රිකාගේ සහාය කිසිවෙකුටත් නැහැ

2024 ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය ලබා නොදෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ඉදිරියේ දී හෝ එසේ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරිය පෙන්වා දෙන්නේ.

විවිධ අපේක්ෂකයින්ට සහාය පළකරන බවට ඇතැම් මාධ්‍ය විසින් සඳහන් කරන වාර්තා අසත්‍ය බවද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required