/
/
title icon
පොහොට්ටුව ඇල්පිටිය ඇප තබයි
පොහොට්ටුව ඇල්පිටිය ඇප තබයි
Editor
5 months ago
Share:
පොහොට්ටුව ඇල්පිටිය ඇප තබයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා අද  උදෑසන ගාල්ල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා මෙන්ම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වන කණ්ඩායම් නායක හිටපු සභාපති නලින් ප්‍රියදර්ශන මහතා ඇතුළු හිටපු මන්ත්‍රිවරු හතර දෙනෙකු ද එම අවස්ථාවට පැමිණ සිටියා. ‍

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required