/
/
title icon
හිටපු ඇමති මනූෂ, වසන්ත සමරසිංහගෙන් වන්දි ඉල්ලයි
හිටපු ඇමති මනූෂ, වසන්ත සමරසිංහගෙන් වන්දි ඉල්ලයි
Wasana Wickramasingha
5 months ago
Share:
හිටපු ඇමති මනූෂ, වසන්ත සමරසිංහගෙන් වන්දි ඉල්ලයි

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබා ගත් බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට විරුද්ධව කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා නීතිමය පියවර ගෙන තිබෙනවා.

එවන් ප්‍රකාශ සිදු කරමින් එතුමාව අපකීර්තියට ලක් කිරීම සමබන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා ඇති අතර එම වන්දි මුදල දින 14ක් ඇතුළත ලබා දිය යුතු වනවා.එලෙස කටයුතු නොකරන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා වන්දි මුදල සහ නඩු ගාස්තු අය කරගැනීමට සූදානමින් සිටින බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required