/
/
title icon
ඡන්දයට බාධා කරන්නන්ට අනතුරු ඇඟවීමක්
ඡන්දයට බාධා කරන්නන්ට අනතුරු ඇඟවීමක්
Wasana Wickramasingha
5 months ago
Share:
ඡන්දයට බාධා කරන්නන්ට අනතුරු ඇඟවීමක්

ඡන්දයට බාධා කිරීමේ අරමුණින් ඡන්ද මධ්‍යස්ථානවල කලබල ඇති කර මැතිවරණ කටයුතු කඩාකප්පල් කිරීමට වෑයම් කරන පුද්ගලයන් සහ මැර කණ්ඩායම් පාලනයට, වෙඩි තැබීමේ අවසරය පොලීසියට බලය දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරනවා.

එසේම එවැනි කලබල ඇතිකරන පිරිස් වහාම අත්අඩංගුවට ගැනීමට මැතිවරණ කොමිසම පොලිසියට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත අතර මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහසක් පමණ සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂම වැඩිදුරටත් සඳහන් කරනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required