/
/
title icon
"තිදෙනෙකුගෙන් කැබිනට් මණ්ඩලයක් සැකසීම ඉතා භයානකයි." ඇමති සියඹලාපිටිය කියයි
"තිදෙනෙකුගෙන් කැබිනට් මණ්ඩලයක් සැකසීම ඉතා භයානකයි." ඇමති සියඹලාපිටිය කියයි
Wasana Wickramasingha
5 months ago
Share:
"තිදෙනෙකුගෙන් කැබිනට් මණ්ඩලයක් සැකසීම ඉතා භයානකයි." ඇමති සියඹලාපිටිය කියයි

තමන් ජනාධිපති ධුරයට පත් වුවහොත් , තම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා යොදාගෙන කැබිනට් මණ්ඩලය සකසන බව පැවසීම, ජාතික ජන බලවේගයේ ඉතා භයානක තීරණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ජාත්‍යන්තර වශයෙන් විසඳාගත යුතු ප්‍රශ්න රාශියක් රට ඉදිරියේ තිබියදී සිදු කරන මෙම ප්‍රකාශය පිළිබඳව ඡන්දදායකයා ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required