/
/
title icon
රනිල්ට අනුරගෙන් අභියෝගයක්
රනිල්ට අනුරගෙන් අභියෝගයක්
Wasana Wickramasingha
5 months ago
Share:
රනිල්ට අනුරගෙන් අභියෝගයක්

රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානමින් සිටින බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ආණමඩුවේ පැවති ජන හමුවකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ දෙදෙනාම එක ස්ථානයකට පැමිණ විවෘත සංවාදයක් පැවැත්වීම සුදුසු බව තමන් යෝජනා කරන බවයි.

"එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා. එහෙම වැඩක් තියෙනවද? අපි එක තැනක වාඩිවෙලා, ඔයා අහන්න මම කියන්නම්. මම අහන්නම් ඔයා කියන්න. අන්න එහෙම විවාදයක් කරමු."

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required