
අද සිට ක්‍රියාත්මක වන පරිදි මිල්කෝ කිරිපිටි මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.
මේ අනුව, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 75කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,050ක් ලෙසයි සඳහන් වන්නේ.
එසේම, කිලෝග්‍රෑම්යක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 190කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,585ක්.