/
/
title icon වතු සේවක අවම දෛනික වැටුපට රුපියල් 1,350ක ස්ථාවරත්වයක්
වතු සේවක අවම දෛනික වැටුපට රුපියල් 1,350ක ස්ථාවරත්වයක්
Presila Sandaruwani
2 months ago
Share:
වතු සේවක අවම දෛනික වැටුපට රුපියල් 1,350ක ස්ථාවරත්වයක්

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් ලබා දීමටත් අමතර දළු කිලෝවක් සඳහා රුපියල් 50ක දීමනාවක් ලබාදීමටත් අද දින පඩි පාලක සභාවේ පැවැති සාකච්ඡාවේ දී එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ඊට කම්කරු රා‍ජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා, වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති ඇතුළු පිරිසක් සහභාගි වී තිබුණා.

ඒ අනුව මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කම්කරු කොමසාරිස්වරයා කටයුතු කරනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required