
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් රැසකගේ සහාය ජනාධිපතිවරයාට හිමිව තිබෙනවා.
සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නියෝජිතයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී මෙලෙස තම සහාය පළකර ඇති අතර මන්ත්‍රී එස් .එම්. එම් මුෂාරෆ් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව තිබෙනවා.