ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 296.92ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.35ක් ලෙස පහළ ගොස් තිබෙනවා.
ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන් .
ලංකා බැංකුව
රු.297.00 – රු. 305.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව
රු.294.58 – රු. 306.27
හැටන් නැෂනල් බැංකුව
රු. 297.50 – රු. 304.50
සෙලාන් බැංකුව
රු. 296.75 – රු. 304.25
එන්.ඩී.බී. (NDB)
රු. 297.00 – රු. 305.00