
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාව අත්අඩංගුවට ගන්නැයි පවසමින් දේශප්‍රේමී ජන බලවේගය විසින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
අනුර කුමාර දිසානායක මහතා යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේදී ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන්තාවයක් ඇති කිරීමේ අරමුණින් වෛරී ප්‍රකාශයක් සිදුකර ඇති බව දක්වමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.