/
/
title icon
බන්ධනාගාර ගත කළ 350කට හෙට නිදහස
බන්ධනාගාර ගත කළ 350කට හෙට නිදහස
Presila Sandaruwani
5 months ago
Share:
බන්ධනාගාර ගත කළ 350කට හෙට නිදහස

හෙට දිනට යෙදී ඇති 'සිරකරු දිනය' වෙනුවෙන් මෙම නිදහස ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවියන් 350ක් පමණ හෙට දිනයේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසා සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් පැවරී ඇති ජනපති බලතල අනුව සිරකරුවන්ට මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනමන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු නිවේදනයේ තව දුරටත් සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required