ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස නම්කර තිබෙනවා.
එම නිසා සැප්තැම්බර් 20 වැනිදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බවයි සඳහන් වන්නේ.